
- කිසියම් සාමාජිකයෙකුට පරිගණක උදවු Wall Posts තුළ යමක් සෙවීමට අවශ්‍ය නම් පිටුවෙහි දකුණු පස ඉහළ කෙළවරේ ඇති Group Search පහසුකම ඒ සඳහා භාවිතා කළ හැක.
- සිංහල භාෂාවෙන් සෙවුම් කිරීම සඳහා සිංහල යුනිකේත අක්ෂර භාවිතා කරන්න.
පරිගණක උදවු සමූහය භාවිතා කිරීමේදී සාමාජිකයින් විසින් අවධානය යොමුකළ යුතු කරුණු...