
- සාමාජිකයෙකුට ගෘප් Notofications පැමිණීම පිටුවේ දකුණු පස ඉහළ ඇති Notifications වෙත පිවිස එහි ඇති Settings මගින් පාලනය කළ හැක.
- මෙහිදී ඔබට ප්‍රයෝජනවත් ආකාරයකට ඔබ විසින් එම සැකසුම් සකසා ගැනීම සුදුසුය.
පරිගණක උදවු සමූහය භාවිතා කිරීමේදී සාමාජිකයින් විසින් අවධානය යොමුකළ යුතු කරුණු...